04 October 2017

ශ්‍රී සුදර්ශන දහම් පාසැල සදහා අලුතින් ඉඩකඩ ....!














අප විහාරස්ථානයේ පවත්වාගෙන යනු ලබන ශ්‍රී සුදර්ශන දහම් පාසැල සදහා අලුතින් ඉඩකඩ ලබා ගැනීම වෙනුවෙන් ඉදිකිරීමට යන විශාල ශාලාවේ කටයුතු ආරම්භ කළා .....එම කටයුත්ත සාර්ථක කරගැනීමට ඔබ සැමගේ සහයෝගය අප බලාපොරොත්තු වනවා .........

09 July 2017

2017.07.09 වන දින පැවති දහම් පාසල් සිසු දරු දැරියන්ගේ සිල් සමාදම් වීමේ වැඩසටහන .......





















අප විහාරස්ථානයේ 2017.07.09 වන දින පැවති දහම් පාසල් සිසු දරු දැරියන්ගේ සිල් සමාදම් වීමේ වැඩසටහන .......

08 June 2017

අද පොසොන් පොහෝ දින අප විහාරස්ථානයේ පැවති බෝධි පූජා පිංකම මල් දන්සැල , කිරි සහ කෝපි දන්සැල






















අද පොසොන් පොහෝ දින අප විහාරස්ථානයේ පැවති 
බෝධි පූජා පිංකම ,මල් දන්සැල , කිරි සහ කෝපි දන්සැල