04 October 2017

ශ්‍රී සුදර්ශන දහම් පාසැල සදහා අලුතින් ඉඩකඩ ....!














අප විහාරස්ථානයේ පවත්වාගෙන යනු ලබන ශ්‍රී සුදර්ශන දහම් පාසැල සදහා අලුතින් ඉඩකඩ ලබා ගැනීම වෙනුවෙන් ඉදිකිරීමට යන විශාල ශාලාවේ කටයුතු ආරම්භ කළා .....එම කටයුත්ත සාර්ථක කරගැනීමට ඔබ සැමගේ සහයෝගය අප බලාපොරොත්තු වනවා .........