ශ්රී සුදර්ශනාරාමය විහාරය, මීගහපෑලැස්ස
08 June 2017
අද පොසොන් පොහෝ දින අප විහාරස්ථානයේ පැවති බෝධි පූජා පිංකම මල් දන්සැල , කිරි සහ කෝපි දන්සැල
අද පොසොන් පොහෝ දින අප විහාරස්ථානයේ පැවති
බෝධි පූජා පිංකම ,මල් දන්සැල , කිරි සහ කෝපි දන්සැල
18 May 2017
වෙසක් බැති ගී 2017 "සාදු සාදු මා බුදු හිමි "
වෙසක් බැති ගී 2017 "සනරාමර තිලෝ තිලක "
වෙසක් බැති ගී 2017 "මෙත්මල් පිබිදේවා"
01 May 2017
වෙසක් බොදු බැති ගී වැඩසටහන සදහා පුහුණුවීම්
එළැබෙන වෙසක් පොහොය නිමිති කරගෙන අප විහාරස්ථානයේ පැවැත්වීමට යන වෙසක් බොදු බැති ගී වැඩසටහන සදහා පුහුණුවීම් සිදු කරන අමිතා ගුරු මෑණියන් ප්‍රමුඛ දහම් පාසැල් දරු දැරියන්
වෙසක් බොදු බැති ගී වැඩසටහන සදහා පුහුණුවීම්
එළැබෙන වෙසක් පොහොය නිමිති කරගෙන අප විහාරස්ථානයේ පැවැත්වීමට යන වෙසක් බොදු බැති ගී වැඩසටහන සදහා පුහුණුවීම් සිදු කරන අමිතා ගුරු මෑණියන් ප්‍රමුඛ දහම් පාසැල් දරු දැරියන් ඇතුළු දායක මහත්ම මහත්මීන් .....
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)